Thursday, February 11, 2016

internet for classroom teaching and learning process


1. Internet for classroom teaching and learning process

1.1 information Literacy (තොරතුරු ශාක්ෂරතාව)

  • What is information
  • What is learning
  • Learning Process
  • Resource Based Learning (RBM) සම්පත් පාදක ඉගෙනුම
  • information Literacy

1.2 Learning Outcomes

  • Define the terms information and learning තොරතුරු හා ඉගෙනුම අර්ථදක්වයි
  • Explain the Learning Process ඉගෙනුම් ක්‍රියාවලිය පැහැදිලි කරගැනීමට හැකි වීම.
  • Discover the features of surface and deep learning මතුපිට හා ගැඔුරු ඉගෙනුමේ ලක්ෂණ අවබෝධ කර ගනී
  • Subdivide the concept of knowledge - දැනුම සංකල්පය උප කොටස් වලට බෙදා දක්වයි.
  • Explain the Benefit of RBL සම්පත් පාදක ඉගනෙුම අර්ථ දක්වයි
  • Summarize the benefit of RBL සම්පත් පාදක ඉගනෙුම වාසි සාරාශගත කිරීම.
  • Evaluate the usage of Information literacy program for quality learning තොරතුරු ශාක්ෂරතාව සම්භන්ධව ගුණාත්මක අධ්‍යපණයේ වැදගකම අගය කරයි.

1.3 What is Information - තෙරතුරු යනු.

Everything around us අපගේ පංච ඉන්ද්‍රයන්ට දැනෙන සියළු දේ තොරතුරුය

Global information - ගෝලීය තොරතුරු

6 වන ඉන්ද්‍රය (Third eye) දැනෙන දේ විශාලය

සකස්කළ දත්ත - processed data
දත්ත - කෑලි
සංවිධානය කළ දත්ත තොරතුරුය.


1.4 What is learning ?

learning is a process of making meaning from information.
learning

Surface Learning

භාහිර ඉගෙනුම.

Deep Learning ගැඹුරු ඉගෙනුම
නව පද බැදි ගී මගින් ගීත රචකයා නව කෝණයකින් තොරතුරු අර්ථදක්වන්නා සේ.

4 comments: