1. Internet for classroom teaching and learning process
1.1 information Literacy (තොරතුරු ශාක්ෂරතාව)
- What is information
- What is learning
- Learning Process
- Resource Based Learning (RBM) සම්පත් පාදක ඉගෙනුම
- information Literacy
1.2 Learning Outcomes
- Define the terms information and learning තොරතුරු හා ඉගෙනුම අර්ථදක්වයි
- Explain the Learning Process ඉගෙනුම් ක්‍රියාවලිය පැහැදිලි කරගැනීමට හැකි වීම.
- Discover the features of surface and deep learning මතුපිට හා ගැඔුරු ඉගෙනුමේ ලක්ෂණ අවබෝධ කර ගනී
- Subdivide the concept of knowledge - දැනුම සංකල්පය උප කොටස් වලට බෙදා දක්වයි.
- Explain the Benefit of RBL සම්පත් පාදක ඉගනෙුම අර්ථ දක්වයි
- Summarize the benefit of RBL සම්පත් පාදක ඉගනෙුම වාසි සාරාශගත කිරීම.
- Evaluate the usage of Information literacy program for quality learning තොරතුරු ශාක්ෂරතාව සම්භන්ධව ගුණාත්මක අධ්‍යපණයේ වැදගකම අගය කරයි.
1.3 What is Information - තෙරතුරු යනු.
Everything around us අපගේ පංච ඉන්ද්‍රයන්ට දැනෙන සියළු දේ තොරතුරුය
Global information - ගෝලීය තොරතුරු
6 වන ඉන්ද්‍රය (Third eye) දැනෙන දේ විශාලය
සකස්කළ දත්ත - processed data
දත්ත - කෑලි
සංවිධානය කළ දත්ත තොරතුරුය.
1.4 What is learning ?
learning is a process of making meaning from information.
learning
Surface Learning
භාහිර ඉගෙනුම.
Deep Learning ගැඹුරු ඉගෙනුම
Good.valuble
ReplyDeleteThanks.very important.
ReplyDeleteMeke ituru kotasa ko?
ReplyDeleteOther parts ?
ReplyDelete